තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සෞදි අරාබියෙන් මෙරටට රටඉඳි ටොන් 50ක් තෑගි

    සෞදි අරාබියෙන් මෙරටට රටඉඳි ටොන් 50ක් තෑගි

    සෞදි අරාබියේ සල්මාන් රජුගේ මානුෂීය ආධාර සහ සහන මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවට රටඉඳි ටොන් 50ක් පරිත්‍යාග කර තිබේ.

    ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කාලිඩ් හමූද් අල්කතානි මහතා විසින් මෙම රට ඉඳි තොගය බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා වෙත කොළඹ සෞදි අරාබි රාජ්‍යයේ තානාපති කාර්යාලයේ දී අද භාරදී ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img