තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඡන්දෙට මොකද කරන්නේ? - කොමිසම අදත් රැස්වෙයි

    ඡන්දෙට මොකද කරන්නේ? – කොමිසම අදත් රැස්වෙයි

    මැතිවරණ කොමිෂන් සභාව අද (16) පෙරවරුවේ රැස්වීමට නියමිතව ති‍බේ.

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පිළිබඳ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීම නියමිත ය.

    මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය වන මූල්‍ය ප්‍රතිපාදන මුදල් අමාත්‍යාංශය විසින් මෙතෙක් නිදහස් කර නොමැති බැවින් එම පසුබිම තුළ ගතයුතු පියවර පිළිබඳ මෙහිදී සාකච්ඡා කරනු ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img