ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර සබඳතාවලට වසර 75ක් සපිරීම නිමිත්තෙන් මාර්තු මස 06 වැනි දින වොෂින්ටන් ඩී.සී. හි Cosmos සමාජ ශාලාවේදී සැමරුම් උත්සවයක් පවත්වා තිබේ.
එහි සාමාජිකයින් සහ ආරාධිතයින් අමතමින් තානාපති මහින්ද සමරසිංහ මහතා දේශනයක් පවත්වන ලදී.
ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ Cosmos සමාජයේ ජාත්‍යන්තර කටයුතු කමිටුව එක්ව මෙම උත්සවය සංවිධානය කරන ලදී.