fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉල්ලා අස්වීමක් ගැන කථානායක මැතිසබේට දැනුම් දෙයි

    ඉල්ලා අස්වීමක් ගැන කථානායක මැතිසබේට දැනුම් දෙයි

    රාජ්‍ය මුදල් කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස පත්වූ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීම ලිඛිතව කථානායකවරයා වෙත දැනුම් දී තිබේ.

    අද (07) පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වීමෙන් අනතුරුව කථානායකවරයා මේ බව පාර්ලිමේන්තුවට දැනුම් දුනි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.