තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රුපියල තවත් නගී - ඇ.ඩොලරය බහී

    රුපියල තවත් නගී – ඇ.ඩොලරය බහී

    අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද දිනය වනවිට තවත් ශක්තිමක් වෙයි.

    ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ඊයේ (01) හා සැසඳීමේ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද තවදුරටත් ඉහළ ගොස් තිබේ.

    ඩොලරයේ ගැනුම් මිල රුපියල් 343.97ක් ලෙසත් විකිණුම් මිල රුපියල් 356.73ක් ලෙසත් අද සටහන් වී ඇත.

    2022 මැයි 04 න් පසු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව අඩුම රුපියලේ අගය වාර්තා කර තිබුණේ ඊයේ දිනයේ ය.

    TT Rates as at 02.03.2023 _ Sinhala
    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img