තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කිරුළපන ව්‍යාපාරිකයෙකුගේ නිවසකට හොරු පැන ලක්ෂ ගණනක මුදල්-රන් අරන් ගිහින්

    කිරුළපන ව්‍යාපාරිකයෙකුගේ නිවසකට හොරු පැන ලක්ෂ ගණනක මුදල්-රන් අරන් ගිහින්

    කිරුළපන බලහේනමුල්ල පටුමගේ පිහිටි ව්‍යාපාරිකයෙකුගේ නිවසකට ඊයේ (27) ඇතුළු වී ඇති සොරෙක් රුපියල් ලක්ෂ 68කට අධික මුදල් හා රන් භාණ්ඩ තොගයක් රැගෙන ගොස් ඇතැයි කිරුළපන පොලීසිය සදහන් කරයි.

    නිවසේ සාලයේ ජනේලයක සවිකර ඇති යකඩ ග්‍රිල් එක ගලවා අලුයම් කාලයේ නිවසට ඇතුළු වී මෙම සොරකම සිදුකර ඇති බව විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.

    නිවසේ කාමරයක අල්මාරියේ තිබුණු රුපියල් පනස් එක් ලක්ෂ හැත්තෑනම දහසක මුදලක් සහ රුපියල් දහසය ලක්ෂ අසූ දහසක රන් භාණ්ඩ මෙසේ සොරාගැනීමට ලක්ව ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img