තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සීතාවක ඔඩිසි ලබන සතියේ සිට..

    සීතාවක ඔඩිසි ලබන සතියේ සිට..

    කැලණිවැලි දුම්රිය මාර්ගයේ සුන්දර ස්ථාන වෙත සංචාරකයන් ආකර්ෂණය අරමුණු කරගනිමින් ධාවනය කෙරෙන ‘සීතාවක ඔඩිසි’ විශේෂ නව දුම්රිය ලබන 26 සිට සෑම ඉරිදා දිනකම ධාවනය කෙරේ.

    කොළඹ කොටුව සිට වග දුම්රිය ස්ථානය දක්වා සුඛෝපභෝගී සති අන්ත විශේෂ දුම්රියක් “සීතාවක ඔඩිසි” (9255/9655) ධාවනයට එක් කර ඇත.

    මෙම විශේෂ දුම්රිය 2023/02/26 සිට සෑම ඉරිදා දිනකම ධාවනය කිරීමට නියමිතය.

    දුම්රිය සැකැස්මට අනුව මෙය 5-12 බලවේග කට්ටල දුම්රියක් වන අතර එහි සම්පූර්ණ ආසන ධාරිතාව 250කි.

    ආසන 44 බැගින් වූ වායු සමනය කළ (AFC) මැදිරි – 02
    ආසන 44 බැගින් වූ දෙවන පන්තියේ (SCR) මැදිරි – 02
    ආසන 74 බැගින් වූ තුන්වන පන්තියේ (TCR) මැදිරි – 01

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img