තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බෙන්තොට විහාරස්ථානයකින් කඟවේන් අඟක් සොරාගත් හිමිනමක් අත්අඩංගුවට

    බෙන්තොට විහාරස්ථානයකින් කඟවේන් අඟක් සොරාගත් හිමිනමක් අත්අඩංගුවට

    බෙන්තොට යාත්‍රාමුල්ලේ පිහිටි වනවාස රජමහා විහාරස්ථානයේ තිබුණු කඟවේනා අඟක්, ඇත් දළ වලින් කැටයම් කළ විජිනිපත් මිටි 03ක් ඇතුළු කෞතුක භාණ්ඩ සොරකම් කිරීමක් සම්බන්ධයෙන් සැකපිට එම විහාරස්ථානයේම වැඩ සිටි භික්ෂුවක් බෙන්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම භාණ්ඩ වසර ගණනාවක් තිස්සේ විහාරස්ථානයේ තිබුණු ඒවා බව සඳහන්ය.

    අත්අඩංගුවටගත් භික්ෂුවගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ මෙම භාණ්ඩ අලෙවි කිරීමට සොරාගත් බවයැයි පොලීසිය සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img