තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කතරගම වන්දනාවේ ආ භික්ෂුවට කිඹුල් ප්‍රහාරයක්

    කතරගම වන්දනාවේ ආ භික්ෂුවට කිඹුල් ප්‍රහාරයක්

    කතරගම වන්දනාවේ පැමිණ තරුණ භික්ෂුවක් මැණික් ගඟේ දිය නාමින් සිටියදී අද රාත්‍රියේදී කිඹුලකු විසින් ඩැහැගෙන යාමට උත්සහා දරා ඇත.

    මෙහිදී භික්ෂුව විසින් කිඹුලා සමඟ පොර බදා සිය ජීවිතය බේරාගෙන ගොඩට පැමිණ තිබේ. උන්වහන්සේගේ අතක ඇගිලිවලට මෙහිදී තුවාල සිදුව තිබේ. ඒ සඳහා ප්‍රතිකාර ගැනීමට උන්වහන්සේ කතරගම රෝහලට ඇතුලත්කර ඇත.

    පානදුර වේරවත්ත පාරේ පිහිටි ශ්‍රී විජයාරාමයේ වැඩ වසන සීගිරියේ සද්ධාතිස්ස නැමැති 24 හැවිරිදි භික්ෂුව මෙසේ කිඹුල් ප්‍රහාරයට ලක්ව තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img