තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දියවන්නාවේ හිටපු මන්ත්‍රීගේ ගෙලමිරිකා රන් හා මුදල් කොල්ලකයි

    දියවන්නාවේ හිටපු මන්ත්‍රීගේ ගෙලමිරිකා රන් හා මුදල් කොල්ලකයි

    සිය සිරුර සම්බහනය කරන්නට පැමිණි තරුණයෙකු
    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන ඩික්ෂන් පෙරේරා මහතාට පිහියක් පෙන්වා බිය ගන්වා ගෙලසිරකර පහරදී ඔහුගේ නිවස කොල්ලකා තිබේ.

    සම්බහන කටයුතු සඳහා මන්ත්‍රීවරයාගේ දෙහිවල ගල්වල පාරේ පිහිටි නිවසට දෛනිකව පැමිණෙන බව කියන මෙම තරුණයා මෙම කොල්ලය සිදුකර ඇත්තේ පසුගිය 14 වෙනිදා උදෑසන කාලයේදීය.

    මේ ගැන ඔහු දෙහිවල පොලිස් ස්ථානයට පැමිණිලිකර ඇත්තේ ඊයේ (16)ය.

    මුදලින් රුපියල් ලක්ෂ දෙකක් සහ රන් භාණ්ඩවලින් රුපියල් දස ලක්ෂ පනස් දහසක් මෙසේ කොල්ලකා පළාගොස් ඇත.

    පොලීසිය සඳහන් කරනු ලබනුයේ මෙම අපරාධය සිදුවන අවස්ථාවේදී නිවසේ මන්ත්‍රීවරයාගේ බිරිඳ හෝ සේවකයින් සිට නැති බවය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img