තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මුහුදේ දියනෑමට ගිය සිසුන් 3ක් අතුරුදන්

    මුහුදේ දියනෑමට ගිය සිසුන් 3ක් අතුරුදන්

    මාතර වැල්ලමඩම මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුන් තිදෙනකු අතුරුදහන්ව ඇතැයි පොලිසිය කියයි.

    අද පෙරවරුවේ මොවුන් දිය නෑමට ගිය අවස්ථාවේ මෙලෙස අතුරුදන්ව ඇත්තේ 17 වියැති සිසුනි තිදෙනෙකි.

    සිසුන් සොයා මෙහෙයුමක් දියත් වෙමින් තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img