fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අද සිට විදුලි බිල ඉහළ දමන අනුමැතිය ලැබුණා -CEB

    අද සිට විදුලි බිල ඉහළ දමන අනුමැතිය ලැබුණා -CEB

    විදුලි ගාස්තු ඉහළ නැංවීම සඳහා වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය ලැබී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

    ලංවිම යෝජනාවට අනුව අද(15) සිට ක්‍රියාත්මක වන පරිදි 66%කට ආසන්න ප්‍රමාණයකින් විදුලි ගාස්තු වැඩි කෙරේ.

    සබැඳි පුවත්

    PUCSL අනුමතයි – විදුලි බිල 66%කින් ඉහළට

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.