තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඡන්දය නොතිබ්බොත් සජබය කරන දේ..

    ඡන්දය නොතිබ්බොත් සජබය කරන දේ..

    මැතිවරණය පැවැත්වීම වැළැක්වුවහොත් ජනතාව සමග මහමගට බසින බව සමගි ජනබලවේගය පවසයි.

    කෙසේ හෝ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රැක ගැනීම උදෙසා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද එම පක්ෂය පෙන්වා දේ.

    එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවේ පළාත් පාලන ඡන්ද විමසීමේදී අත්වන පරාජය හමුවේ ආණ්ඩුව කුමන අයුරකින් හෝ එය කල්දැමීමට තවදුරටත් උත්සහ දරමින් සිටින බවයි. 

    මැතිවරණ පැවැත්වීමට ජනාධිපතිවරයා නීතියෙන් බැඳීසිටින බව මහලේකම්වරයා කීය.

    සියල්ලම නැතිව ගිය රටෙි මැතිවරණ කල්දමා ප්‍රජාතන්ත්‍රවාදී අයිතියත් නැතිකිරීමට රජය උත්සහ ගනිමින් සිටින බවද ඔහු චෝදනා කරයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img