තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කඩිනම් පියවර ගන්න ජනපති‍ගේ යෝජනාවකට කැබිනට්ටුව එකඟ වෙයි

    කඩිනම් පියවර ගන්න ජනපති‍ගේ යෝජනාවකට කැබිනට්ටුව එකඟ වෙයි

    ජනතාවට සහන සැලසීම සඳහා කඩිනමින් ගත යුතු පියවර කිහිපයක් වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අද කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

    ඒ අනුව අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට, වී මිලදී ගැනීමට, මන්දපෝෂණයට පිළියම් යෙදීමට සහ විශ්‍රාමික රාජ්‍ය සේවකයන් 18,000කට අධික පිරිසකට 2022 සිට හිඟ පාරිතෝෂික දීමනා සඳහා මුදල් නිකුත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අද කැබිනට් අනුමැතිය හිමි වී ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img