fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දුම්රිය වර්ජනය ඉවරයි

    දුම්රිය වර්ජනය ඉවරයි

    දුම්රිය වර්ජනය මේ වනවිට අවසන් කර ඇති බව දුම්රිය රියදුරු සංගමය පවසයි.

    අද (13) උදෑසන සිට මෙම වර්ජනය ආරම්භ කර තිබූ අතර දුම්රිය වාර ගණනාවක් අවලංගු කර තිබුණි.

    පාලනාධිකාරිය සමඟ පැවති සාකච්ඡාවකදී අනතුරුව වර්ජනය අත්හිටුවා තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.