තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලාෆ්ස් ගෑස් මිලත් ඉහලට

    ලාෆ්ස් ගෑස් මිලත් ඉහලට

    ලාෆ්ස් ගෘහස්ත ගෑස් මිල අද(06) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබේ.

    ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200කින් ඉහළ දමා ඇත. එහි නව මිල වන්නේ රුපියල් 5,280/=කි.

    එමෙන්ම කිලෝ ග්‍රෑම් 5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80කින් ඉහළ දමා ඇත. එහි නව මිල රුපියල් 2,112/=ක් වේ.

    කිලෝ ග්‍රෑම් 2ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 32කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 8,45/=ක්

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img