පියෙක් සිය දරුවන් දෙදෙනාව මරා ඔහුද සියදිවි හානිකර ගැනීමේ අනුවේදනීය සිදුවීමක් අරණායක ගොඩිගමුව පොල්අඹේගොඩ ප්‍රදේශයේ සිදුවී ඇත.
වයස අවුරුදු 33ක් පමණ වන පියා විසින් මරා දමා ඇත්තේ වයස අවුරුදු 09ක් වන දියණියව සහ 06 හැවිරිදි පුතාවය.
සිය දරුවන් දෙදෙනාව මරා දැමූ පියා සියදිවි හානිකරගෙන ඇත්තේ ප්‍රදේශයේ පිහිටි අම්බලමක එල්ලී බව පොලීසිය කියයි.