තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දර්ශන හඳුන්ගොඩ ගුවන්තොටේදී CID අත්අඩංගුවට

    දර්ශන හඳුන්ගොඩ ගුවන්තොටේදී CID අත්අඩංගුවට

    සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් යූ.ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යන්නෙක් වන දර්ශන හඳුන්ගොඩ මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ රාත්‍රී කාලයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ ඔහු ඩුබායි සිට මෙරටට පැමිණි අවස්ථාවේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේදීය.

    ඒ මැයි 09 වෙනිදා සිදුවීම් සම්බන්ධයෙන් කෙරන විමර්ශනයකට අදාලවය.

    කොළඹ කොටුව අධිකරණයෙන් ඔහුට එරෙහිව ගුවන් ගමන් තහනමක් පනවා තිබී ඇති අතර ඒ අනුව ඔහු මෙරටට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබෙන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img