fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නිදහස් දා බාර් නෑ

    නිදහස් දා බාර් නෑ

    ලබන 4 වැනිදා දිවයින පුරා සියලුම මත්පැන් අලෙවිසැල් වසා තැබීමට තීරණය කර තිබේ.

    එදිනට සමරනු ලබන 75 වැනි ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් අදාල තීරණය ගෙන ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.