තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පෙට්‍රල් මිල ඉහළට

    පෙට්‍රල් මිල ඉහළට

    update:
    ලංකා IOC සමාගමද අද(01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 400 කි.


    ඛණිජ තෙල් නීති ගත සංස්ථාව විසින් අද(01) මධ්‍යම රාත්‍රියේ ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30කින් ඉහළ දමා ඇත.

    ඒ අනුව නව පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 400ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    මේ අතර අනෙකුත් ඉන්ධනවල මිල ගණන් වෙනස්වීමකට ලක්නොවන බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරයි.

    2023.02.01 CPC මාධ්‍ය නිවේදනය
    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img