තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මරගල කන්ද තරණය කරන්න ගිය ගුරුවරයෙක් වෙඩිල්ලක් වැදී රෝහලේ

    මරගල කන්ද තරණය කරන්න ගිය ගුරුවරයෙක් වෙඩිල්ලක් වැදී රෝහලේ

    සිය මිතුරන් කිහිප දෙනෙක් සමඟ මොණරාගල පිහිටි මරගල කදුවැටිය තරණය කරමින් සිටි ගුරුවරයෙකු බදින තුවක්කුවක් පත්තුවීමෙන් තුවාල ලබා මොණරාගල රෝහලට ඇතුලත්කර ඇත.

    දඩයක් කරුවෙක් විසින් බදින ලද තුවක්කුවකට ගොදුරු වි මෙසේ බරපතල ලෙස තුවාල ලබා සිටින්නේ තිහගොඩ පදිංචිකරුවෙක් වන ලක්මාල් ප්‍රේමදාස (33) නැමැති පාසල් ගුරුවරයෙකි.

    ඔහු සමඟ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් සහ තවත් ඔහුගේ මිතුරෙක් මෙම කඳු තරණයට සම්බන්ධ ව සිට ඇත.

    පසුගිය 28 වෙනිදා ඔවුන් තිදෙනා කන්ද නැග නැවත බසිමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇතැයි දඹගල්ල පොලීසිය සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img