තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මේ මාසයේ සංචාරකයන්ගේ පැමිණීම ඉහළට

    මේ මාසයේ සංචාරකයන්ගේ පැමිණීම ඉහළට

    මේ මාසය තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

    ජනවාරි 29 වැනිදා එනම් ඊයේ තෙක් ගතවූ මාසය තුළ මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 95,456කි.

    පසුගිය වසරේ ජනවාරි මාසය තුළ මෙරටට පැමිණ තිබූ සංචාරකයන් ගණන 82,327 කි.

    එමෙන්ම පසුගිය මාසයේදී එනම්, 2022 දෙසැම්බර් මාසයේදී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 91,961 කි.

    පහත දැක්වෙන්නේ පසුගිය වසරේ සහ ඉන් පෙර වසරේදී මාසිකව මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාලේඛන ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img