තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්චීනයේ ග්‍රාමීය කර්මාන්තයන්හි ස්ථාවර හා ධනාත්මක සංවර්ධනයක්

    චීනයේ ග්‍රාමීය කර්මාන්තයන්හි ස්ථාවර හා ධනාත්මක සංවර්ධනයක්

    2022 වසරේ, චීනයේ ග්‍රාමීය කර්මාන්ත ස්ථාවර හා ධනාත්මක සංවර්ධන තත්ත්වයක පැවති අතර, ඒ යටතේ විශේෂ කර්මාන්ත ශීඝ්‍රයෙන් සංවර්ධනය කෙරුණු බව චීන කෘෂිකාර්මික හා ග්‍රාමීය කටයුතු පිළිබඳ අමාත්‍යාංශය පවසයි.

    2022 වසරේ චීනය හඳුන්වාදුන් “එක් ගමක්, එක් විශේෂ නිෂ්පාදනයක්” ජාතික වැඩසටහන, ආරම්භයේ දී ආදර්ශ ගම්මාන හා උපනගර 395ක ක්‍රියාවට නැංවිණ. මේ වනවිට එම වැඩපිළිවෙළ සමස්ත චීනය පුරා ගම් හා උප නගර 4068ක ක්‍රියාත්මක වේ. ඒ අතරින් සමස්ත වාර්ෂික නිෂ්පාදන වටිනාකම යුවාන් බිලියනය ඉක්මවා ඇති උපනගර ගණන 199ක් වන අතර, යුවාන් කෝටි 10 ඉක්මවූ ගම්මාන සංඛ්‍යාව 306කි. එම වැඩපිළිවෙළ මගින් ග්‍රාමීය පුනර්ජීවනයට ප්‍රබල ශක්තියක් එක් කර ඇත.

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img