තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්5 ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙයි

    5 ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙයි

    5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ.

    විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ එහි නිල වෙබ් අඩවි වන www.doenets.lk  සහ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලින් එම ප්‍රතිඵල  ලබාගත හැකි බවයි.

    05 වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිපලවලට අදාළ දිස්ත්‍රික් කඩඉම් ලකුණු පහත දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img