තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බිත්තරයට නැවතත් උපරිම සිල්ලර මිලක්

    බිත්තරයට නැවතත් උපරිම සිල්ලර මිලක්

    බිත්තර මිල සම්බන්ධයෙන් නැවතත් පාලන මිලක් පනවමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරීයේ අවධානය යොමු වී තිබේ.

    එම ගැසට් නිවේදනය අද (20) රාත්‍රී කාලයේ නිකුත් කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

    ඊට අනුව සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44ක් සහ රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 46ක් වන ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img