fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බිත්තරයට නැවතත් උපරිම සිල්ලර මිලක්

    බිත්තරයට නැවතත් උපරිම සිල්ලර මිලක්

    බිත්තර මිල සම්බන්ධයෙන් නැවතත් පාලන මිලක් පනවමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරීයේ අවධානය යොමු වී තිබේ.

    එම ගැසට් නිවේදනය අද (20) රාත්‍රී කාලයේ නිකුත් කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

    ඊට අනුව සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44ක් සහ රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 46ක් වන ඇත.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.