තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කැබිනට්ටුවේ ළාබාළතම ඇමති දිවුරයි - මහින්දගේ ඇමතිකමක් පවිත්‍රාට

    කැබිනට්ටුවේ ළාබාළතම ඇමති දිවුරයි – මහින්දගේ ඇමතිකමක් පවිත්‍රාට

    නව අමාත්‍යවරුන් දෙදෙනකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ අද දිවුරුම් දී තිබේ.

    ඒ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ කැබිනට් අමාත්‍යවරිය ලෙස පවිත්‍රා වන්නිආරච්චි මහත්මියත් ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස ජීවන් තොණ්ඩමන් මහතාත් ය.

    ඔවුන් දෙදෙනා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

    පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය දිවුරුම් දුන්නේ මීට පෙර මහින්ද අමරවීර ඇමතිවරයා දැරූ අමාත්‍ය ධුරයක් වන අතර කෘෂිකර්ම අමාත්‍ය ධුරය තවදුරටත් ඔහු විසින් හොබවනු ලබයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img