තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොටහේනේ මහදවල් සිදුවූ වෙඩිතැබීම (📸 📹)

    කොටහේනේ මහදවල් සිදුවූ වෙඩිතැබීම (📸 📹)

    කොටහේන ප්‍රදේශයේ දී අද සවස මෝටර් රථයක සිටි දෙදෙනෙකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් වෙඩි තබා තිබේ.

    පූකුඩිකන්නා නැමැති පාතාල අපරාධකරුගේ ගෝලයෙක් වෙඩික්කරුවන්ගේ ඉලක්කය බවට පත්ව තිබූ බව අනාවරණය වී ඇත.

    කොටහේන 06වන පටුමගේදී වෙඩි ප්‍රහාරයට ලක්වූ රියදුරු වෙඩි කාගෙන කිලෝමීටර් තුන හතරක් දුර මෝටර් රථය පදවාගෙන කොළඹ ජාතික රෝහලට ගොස් තිබුණි.

    මෙම වෙඩිතැබීම කුඩු සෙල්වි නැමැත්තාගේ පුතුන්ගේ ගෝලයන් විසින් කංජිපානි ඉම්රාන්ගේ කොන්ත්‍රාත්තුවකට අනුව කර ඇති බව පොලීසිය සැකකරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img