fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ව්‍යාඝ්‍රා බී කතක් දූෂණය කරන්නට හැදූ අයෙක් මරුට

    ව්‍යාඝ්‍රා බී කතක් දූෂණය කරන්නට හැදූ අයෙක් මරුට

    ලිංගික උත්තේජන ඹෟෂධයක් භාවිතාකර පදවිය බෝගස්වැව පිහිටි නිවසකට ඇතුළු වී එහි හුදෙකලාව ජීවත්වූ කාන්තාවක් දූෂණය කළ පුද්ගලයෙකු හෘදයාබාදයකින් මියගොස් ඇත.

    මෙසේ දූෂණයට ලක්ව ඇත්තේ 53 හැවිරිදි කාන්තාවකි. ඇයව දූෂණය කර ඇත්තේ 58 හැවිරිදි පුද්ගලයෙකු විසිනි.

    මෙම පුද්ගලයා කුලී වැඩකරමින් ජීවත්වන්නෙක් බව පොලීසිය කියයි. නිවසේ ජනේලයකින් ඔහු ඇතුළු වී ඇති බව පොලීසිය සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.