fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්දීය මගීන්ට ලංකාවට ඇතුලුවීම තහනම් කෙරේ

    ඉන්දීය මගීන්ට ලංකාවට ඇතුලුවීම තහනම් කෙරේ

    වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්දියාවේ මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට ඉඩ නොදීමට රජය පියවර ගෙන තිබේ.

    මේ වන විට මතුවී ඇති බරපතළ covid-19 අවදානම හේතුවෙන් සිවිල් ගුවන් සේවා අධිකාරිය මෙම පියවර ගෙන ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.