තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලක්ෂ 56ක වංචාවකට පාපැදි සංගම් හිටපු ලොක්කෝ 03ක් අත්අඩංගුවට

    ලක්ෂ 56ක වංචාවකට පාපැදි සංගම් හිටපු ලොක්කෝ 03ක් අත්අඩංගුවට

    ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයට අයත් රුපියල් ලක්ෂ 56ක් පමණ වටිනා දේපල සාවද්‍ය ලෙස පරිහරණය කිරීමක් සම්බන්ධයෙන් එම සංගමයේ හිටපු ප්‍රධානීන් තිදෙනෙක් කුරුදුවත්ත පොලීසිය ඊයේ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    පාපැදි සම්මේලනයේ හිටපු සභාපති නවරත්න රාජා කරුණාරත්න, හිටපු භාණ්ඩාගාරික එස්.කේ රණසිංහ සහ හිටපු ලේකම් කේ.ජී.එන්.ධර්මසිරි යන තිදෙනා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img