තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මත්කුඩු ජාවාරම්කරුගේ බිරිඳ සමඟ අනඟ රැඟුම් පෑ සැරයන්ගේ වැඩ තහනම්

    මත්කුඩු ජාවාරම්කරුගේ බිරිඳ සමඟ අනඟ රැඟුම් පෑ සැරයන්ගේ වැඩ තහනම්

    බන්ධනාගාරගතකර සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකුගේ තරුණ බිරිඳක් සමඟ අනියම් සම්බන්ධයක් පැවැත්වූ තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කර තිබේ.

    මෙම කාන්තාවගේ සැමියාව මත්කුඩු සමඟ අත්අඩංගුවට ගෙන ඇත්තේද මෙම සැරයන්වරයාය. සැමියා රක්ෂිත බන්ධනාගාරගත වීමෙන් අනතුරුව මෙම සැරයන්වරයා ඇයව මුණ ගැසී ඇයව බිය ගන්වමින් අනියම් සම්බන්ධයකට මුල පුරා ඇති බව විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

    මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ වී ඇත්තේ හම්බන්තොට නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට ගොස් එම කාන්තාව කළ පැමිණිල්ලකට අනුවය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img