තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නිවසක් පෙන්වා විදේශිකයාගේ මිලියන 15කට විද්ද සැකකරු දැලේ

    නිවසක් පෙන්වා විදේශිකයාගේ මිලියන 15කට විද්ද සැකකරු දැලේ

    අලුත්ගම පිහිටි නිවසක් බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට පෙන්වා එම නිවස ඔහුට ලබාදෙන බව පවසමින් රුපියල් මිලියන 15.5 ක මුදලක් වංචාකළ පුද්ගලයෙකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් අද අත්අඩංගුවට ගත්තේය.

    බ්‍රිතාන්‍ය ජාතිකයා විසින් කළ පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අලුත්ගම කළුවාමෝදර පදිංචිකරුවෙකි.

    අවුරුදු 57ක් පමණ වයසැති මෙම සැකකරු නිවස පෙන්වා මුදල් ලබාගෙන නිවස ලබානොදී වංචාව කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img