fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්22ට වැඩි නම් සීමා වැඩියි රත්තරන්

    22ට වැඩි නම් සීමා වැඩියි රත්තරන්

    කැරට් 22කට වැඩි රත්‍රන්, ආභරණ ලෙස ගෙන ඒම සීමා කරමින් අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    ඒ අංක 2312/77 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මගිනි.

    රත්‍රන් ජාවාරම වැලැක්වීම සඳහා මෙම පියවර ගත් බව අමාත්‍යවරයා කියාසිටී.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.