තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉතාලි යුවලක් ගිය කාර් එකට රන්දෙණිගලදී වනඅලි ප්‍රහාරයක්

    ඉතාලි යුවලක් ගිය කාර් එකට රන්දෙණිගලදී වනඅලි ප්‍රහාරයක්

    ඇල්ල සිට මහනුවර බලා ඉතාලි ජාතික යුවලක් ගමන්කරමින් සිටි මෝටර් රථයකට රන්දෙණිගල අභය භූමියේදී වන අලි ප්‍රහාරයක් එල්ලවී ඇත.

    වන අලි රංචුවක් එම මෝටර් රථය වටකර පහරදී එය පෙරළා දමා ඇති බව කීර්තිබණ්ඩාරපුර පොලීසිය සඳහන් කළේය.

    මෙම වන අලි ප්‍රහාරයට එම ඉතාලි ජාතික යුවල ලක්ව ඇත්තේ ඊයේ සවස් කාලයේදීය. මෝටර් රථයට දැඩි හානි සිදුව ඇතත් එමි සිටි විදේශිකයන්ට කිසිදු හානියක් වී නැති බව පොලීසිය කියයි.

    Photo – File photo

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img