තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්'බස් ගාස්තු අඩු කරන්න නම් ඩීසල් මිල තව අඩුකරන්න'

    ‘බස් ගාස්තු අඩු කරන්න නම් ඩීසල් මිල තව අඩුකරන්න’

    ඩීසල් මිල අඩු කළ ද ඊට සමගාමීව බස් ගාස්තු අඩු කිරීමේ හැකියාවක් නොමැති බව බස් සංගම් අවධාරණය කරයි.

    අද සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සුදු ඩීසල් මිල රුපියල් 15කින් පහළ දමා තිබේ.

    කෙසේවෙතත් ඩීසල් ලීටරයක මිල රුපියල් 35කින් හෝ 40කින් පහත දමන්නේ නම් 4%කින් පමණ බස් ගාස්තු ද පහත දැමීමේ හැකියාවක් පවතින බව බස් සංගම් පෙන්වා දෙයි.

    අමතර කොටස් මිල සහ නඩත්තු වියදම් ඉහළ යාම ඊට හේතුවෙන් මෙවැනි ඩීසල් මිල අඩුකිරීමකින් බස් ගාස්තු අඩු කළ නොහැකි බව එම සංගම් ප්‍රකාශ කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img