තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහව සමූපෙ බලය ජවිපෙට

    මහව සමූපෙ බලය ජවිපෙට

    මහව විවිධ සේවා සමුපකාර සංගම් මහා සභාව වෙනුවෙන් සභිකයන් තෝරා ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමේ දී බහුතර බලයක් හිමිකර ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ සමත්ව ඇත.

    විවිධ සේවා සමුපකාර සංගමයට අයත් ප්‍රාදේශිකයන් 30 ක දී පැවති මෙම ඡන්ද විමසීමේ දී ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ සභිකයන් 62 දෙනෙකු ජයග්‍රාහණයකර තිබේ. මෙසේ සභිකයන් 62ක් තේරීපත්ව ඇත්තේ සභිකයන් 100 දෙනෙක් අතරිනි.

    ජනතා විමුක්ති පෙරමුණේ සභිකයන් 62 දෙනෙක් තේරීපත්වන විට සෙසු සභික සංඛ්‍යාව බෙදී ගොස් ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට 16ක්, සමගි ජන බලවේගයට 14ක්, ස්වාධින කණ්ඩායකට 09ක් වශයෙනි.

    ඡන්දය පැවති ප්‍රාදේශීකයන් 30න් 13ක් සඳහා ඉදිරිපත් වූ ජවිපෙ සියළුම සභිකයින් ජයග්‍රාහණය කර තිබීමද විශේෂිතය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img