fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්හදමින් තිබූ ගොඩනැගිල්ලක 10 වැනි මහලෙන් වැටී තරුණයෙක් මරුට

    හදමින් තිබූ ගොඩනැගිල්ලක 10 වැනි මහලෙන් වැටී තරුණයෙක් මරුට

    ඉදිකෙරමින් ඇති මහල් ගොඩනැගිල්ලක 10වන මහලේ විදුලි සෝපානය සඳහා ඇති කවුළුවකින් ඇදවැටී 25 හැවිරිදි තරුණ පෙරේරුවෙක් මියගොස් ඇත.

    කොල්අලුපිටිය මල් පාරේ පිහිටි එම ගොඩනැල්ලෙන් බිමට ඇද වැටී මියගොස් ඇත්තේ රත්මලාන කොතලාවලපුර පදිංචිව සිටියෙකි.

    මෙම අනතුර ඊයේ (04) සවස 5.30ට පමණ සිදුව ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.