fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රී ලංකා නාවික විරුවෝ බංගලාදේශ ජාතිකයන් 200කගේ ජීවිත බේරාගැනීමේ මෙහෙයුමක

    ශ්‍රී ලංකා නාවික විරුවෝ බංගලාදේශ ජාතිකයන් 200කගේ ජීවිත බේරාගැනීමේ මෙහෙයුමක

    උතුරු මුහුදේ සිට කිලෝ මීටර් 08ක් පමණ ඈත මුහුදු තීරයේදී අනතුරකට ලක්ව ඇති යාත්‍රාවක සිටින බංගලාදේශ ජාතිකයන් 200 දෙනෙක් බේරා ගැනීමේ මෙහෙයුමක මේ වන විට ශ්‍රී ලංකා නිවික හමුදාව නිරතව සිටිති.

    එම යාත්‍රාවේ එංජිම ක්‍රියාවිරහිත වී ඇති බවට ලද රේඩියෝ පණිවුඩයකට අනුව එම පිරිස ගලවා ගැනීමට නිවික හමුදාව එම ස්ථානය බලා පිටත්ව ගොස් තිබුණේ ඊයේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.