තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මවකට සහ දරුවෙකුට පොරොවෙන් කොටන්න ගිය සැරයන් අත්අඩංගුවට

    මවකට සහ දරුවෙකුට පොරොවෙන් කොටන්න ගිය සැරයන් අත්අඩංගුවට

    ඉඩම් ආරවුලක් මුල්කරගෙන ඇතිවුණු ආරවුලකදී මවකට සහ දරුවෙකුට පොරොවෙන් කොටන්න ගිය පොලිස් සැරයන්වරයෙකුව දෙහිඅත්අතකණ්ඩිය පොලීසියේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිඅත්තකණ්ඩිය පොලීසියට අනුයුක්තව සේවයේ නිරතව සිටින පොසිස් සැරයන්වරයෙකි.

    මැදගම නවමැදගමදී මෙම සිදුවීම වී ඇති අතර ඔහු පොරොවෙන් කෙටීමට ගොස් ඇත්තේ බිරිඳගේ සහෝදරයාගේ බිරිඳට සහ දරුවාට බව පොලීසිය කියයි.

    පොරොවත් සමඟ අත්අඩංගුවට ගත් පොලිස් සැකකරු ඇප මත මුදාහැර තිබේ. ලබන 21 වෙනිදා අධිකරණයට මේ සම්බන්ධයෙන් කරුණු වාර්තාකරන බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img