fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සිංගප්පූරු යන නැවක් හදිසියේම ගාල්ලට

    සිංගප්පූරු යන නැවක් හදිසියේම ගාල්ලට

    බ්‍රසීලයේ සිට සිංගප්පූරුව බලා යාත්‍රාකරමින් තිබුණු වෙළඳ නෞකාවක් අද හදිසියේම ගාල්ල වරායට පැමිණ නැංගුරම් ලා තිබේ.

    හොංකොං චීන සමාගමට අයත් ROSCO PLUM නෞකාව මෙසේ ගාල්ල වරායට පැමිණ නැංගුරම්ලා ඇත.

    එම නෞකාවේ සේවයේ නිරතව සිටි මියන්මාර ජාතික NANWAY නැමැති සීමන්වරයා අසනීප තත්වයක් හේතුවෙන් මිය ගොස් ඇති බැවින් මෙසේ නෞකාව ගාල්ල වරායට රැගෙනවිත් තිබේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.