තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කල්බදු ගෙවන්න බැරි වාහනවලට ගහන ගේමක් සී.සී.ඩි.ය හෙළිකර ගනී

    කල්බදු ගෙවන්න බැරි වාහනවලට ගහන ගේමක් සී.සී.ඩි.ය හෙළිකර ගනී

    කල්බදු වාරික ගෙවා ගැනීමට අපොහොසක් පුද්ගලයින්ගේ වාහන අඩුමිලට ගෙන ලීසිං ආයතනවල ඇති අබිලි ද්‍රව්‍ය ලෙස විනාශ කිරීමට සූදානම්කර ඇති වාහනවල ලියාපදිංචි තොරතුරු එම වාහනවලට ඇතුලත්කර අලෙවි කීරීමේ සංවිධානාත්මක ජාවාරමක් හෙළිකර ගනිමින් ඊට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශය සමත්ව ඇත.

    වැසි අංක සහ ඇංජිත් අංකද සමඟ එසේ සියළුම විස්තර වෙනස්කරන ලද ශීතකරන ලොරියක්, මෝටර් රථයක් සහ ත්‍රීරෝද රථ දෙකක් ද කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සොයාගෙන තිබේ.

    මෙම සැකකරුවන් පොළොන්නරුව, වැලිවේරිය සහ ගම්පහ මාකෙටිට පදිංචිකරුවන්ය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img