fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රේගු නිලධාරීන් 2ක් මත්ද්‍රව්‍ය සමඟ කොටුවේ

    රේගු නිලධාරීන් 2ක් මත්ද්‍රව්‍ය සමඟ කොටුවේ

    පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් කළ වැටලීමකදී රේගු පරීක්ෂකවරු දෙදෙනෙක් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

    රේගු පරීක්ෂකවරුන් වන එම රේගු නිලධාරීන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇත්තේකොළඹ වරාය ආශ්‍රිතව කළ වැටලීමකදීය.

    මත්මුද්දර, කුෂ් සහ කොකේන් ඔවුන් තිදෙනා සතුව තිබී හමුවී තිබේ.

    ඒ එක් රේගු නිලධාරියෙකුගේ පියා ප්‍රසිද්ධ නීතීඥවරයෙකි.

    මෙම රේගු නිලධාරීන් දෙදෙනාව අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස දක්වන්න.

    කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් ඉදිරිපත් කරන්න!
    කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න