තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජල විදුලි වැඩ බිමෙන් පුපුරණ ද්‍රව්‍ය කිලෝ 25ක් අතුරුදන්

    ජල විදුලි වැඩ බිමෙන් පුපුරණ ද්‍රව්‍ය කිලෝ 25ක් අතුරුදන්

    මොරගොල්ල ජල විදුලි බලාගාර ව්‍යාපෘතියේ වැඩ බිමකින් පුපුරණ ද්‍රව්‍ය කිලෝ 25ක් අතුරුදන්ව ඇති බවට පැමිණිල්ලක් ගම්පොල පොලිස් ස්ථානයට ලැබී තිබේ.

    එම ජල විදුලි බලාගාර ව්‍යාපෘතියේ ආරක්ෂක නිලධාරියෙකු විසින් පොලීසියට කර ඇති පැමිණිල්ලෙහි සඳහන් වන්නේ ඇමෝනියා නයිට්‍රේට් තොගයක් මෙසේ අතුරුදන්ව ඇති බවය. මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය කිසියම් අයෙක් විසින් සොරාගෙන ගොස් ඇති බව පොලීසිය සැකකරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img