fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්උසස්පෙළ සමතුන්ගේ සරසවි ප්‍රවේශයට Z ලකුණු නිකුත් වෙයි

    උසස්පෙළ සමතුන්ගේ සරසවි ප්‍රවේශයට Z ලකුණු නිකුත් වෙයි

    2021 උසස්පෙළ විභාගයට අදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන කඩඉම් ලකුණු මේ වනවිට නිකුත් කර තිබේ.

    ඒ සඳහා මෙම වෙබ් අඩවියට පිවිස තොරතුරු ලබාගත හැකිවේ.

    2021 උසස්පෙළ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා තේරී පත් වීමට අවශ්‍ය අවම Z ලකුණු පහත නිවේදනයේ දැක්වේ.

     

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.