තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාස්කු ප්‍රහාරයට අල්ලා නිදහස් කළ පුද්ගලයකු ඝාතනය වේ

    පාස්කු ප්‍රහාරයට අල්ලා නිදහස් කළ පුද්ගලයකු ඝාතනය වේ

    මට්ටක්කුලිය සාවියා පටුමගේ නිවසක තාවකාලිකව පදිංචිව සිටි මොහොමඩ් බදුර්දීන් මොහොමඩ් ෆර්හාන් නැමැත්තාව අද දහවල් කාලයේදී කපාකොටා ඝාතනයකර තිබේ

    මට්ටක්කුලිය මැද පාරේදී මෙම ඝාතනය සිදුව ඇත.

    මෙම පුද්ගලයා පාස්කු ප්‍රහාරයට සැකපිට අත්අඩංගුවට ගෙන නිදහස් කර ඇති අයෙකි.

    මෙම පුද්ගලයා පිළිබදව ආරක්ෂක අංශවල අධික්ෂණයට ලක්වෙමින් සිටි අයෙකි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img