තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බිත්තර මිලට ආ නියෝගය

    බිත්තර මිලට ආ නියෝගය

    සතියක් ඇතුළත බිත්තරයක විකුණුම් මිල ගණනය කොට ඉදිරිපත් කිරීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවෙන් නියෝග කර තිබේ.

    කුකුල් කෑම මෙරටට ආනයනය කිරීමට අදාළව 1969 අංක1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි පවතී.

    අදාළ රෙගුලාසි සලකා බලමින්, අද පවතින මිල අනුව බිත්තරයක් විකිණිය හැකි නිසි මිල සතියක් ඇතුලත ගණනය කොට, ලබදෙන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් මුදල් සහ වෙළඳ අමාත්‍යංශය නිලධාරීන් නියෝග කරනු ලැබීය.

    මේ සම්බන්ධයෙන් සකච්ඡා කෙරුණේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ඊයේ (24) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img