fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්5 ශිෂ්‍යත්වෙ විභාගෙට ඇඩිම්ෂන් නෑ

    5 ශිෂ්‍යත්වෙ විභාගෙට ඇඩිම්ෂන් නෑ

    05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය එළඹෙන දෙසැම්බර් 18 වනදා පැවැත්වීමට නියමිත අතර ඊට විභාග ප්‍රවේශපත්‍ර නිකුත් නොකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

    විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කරන්නේ ඒ වෙනුවට විභාග අපේක්ෂයින් සඳහා පැමිණීමේ ලේඛණ ක්‍රමවේදයක් භාවිත කිරීමට නියමිත බව ය.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.