fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්5 ශිෂ්‍යත්වෙ විභාගෙට ඇඩිම්ෂන් නෑ

    5 ශිෂ්‍යත්වෙ විභාගෙට ඇඩිම්ෂන් නෑ

    05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය එළඹෙන දෙසැම්බර් 18 වනදා පැවැත්වීමට නියමිත අතර ඊට විභාග ප්‍රවේශපත්‍ර නිකුත් නොකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

    විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කරන්නේ ඒ වෙනුවට විභාග අපේක්ෂයින් සඳහා පැමිණීමේ ලේඛණ ක්‍රමවේදයක් භාවිත කිරීමට නියමිත බව ය.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස දක්වන්න.

    කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් ඉදිරිපත් කරන්න!
    කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න