තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සාරියක් නිසා චක්‍රලේඛයක් වෙනස් වෙයි

    සාරියක් නිසා චක්‍රලේඛයක් වෙනස් වෙයි

    රාජ්‍ය සේවකයින්ගේ ඇඳුම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිකුත් කර ඇති වක්‍රලේඛය සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේ.

    අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජ්යන්ත මහතා රාජ්‍ය පරිපාලන ලේකම්වරයාට ඊට අදාළ උපදෙස් දී ඇත.

    සාරිය හෝ ඔසරිය වෙනුවට වෙනත් ඇඳුම්වලින් සැරසී ගුරුවරියන් පිරිසක් පසුගිය 21 වැනිදා පාසැල් වෙත පැමිණ තිබුණි.

    එම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත සමරවීර යොමු කළ පැනයට පිළිතුරු ලබා දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img