තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සජබය සහ ශ්‍රීලනිපය තීන්දුවක් ගනී - හෙට වෙන දේ...

    සජබය සහ ශ්‍රීලනිපය තීන්දුවක් ගනී – හෙට වෙන දේ…

    2023 අයවැය දෙවන වර කියවීමට අදාළව හෙට(22) පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ඡන්ද විමසීමේදී ඊට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

    ශ්‍රීලනිප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද මෙම තීරණය ගෙන ඇත.

    සමගි ජන බලවේගය ද හෙට දින අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර ඇති බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img