තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්චන්ද්‍රිකා සහ ආණ්ඩුවේ ඇමතිකම් ගත් 8ක් ශ්‍රීලනිපයෙන් දොට්ට

    චන්ද්‍රිකා සහ ආණ්ඩුවේ ඇමතිකම් ගත් 8ක් ශ්‍රීලනිපයෙන් දොට්ට

    හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර ගිය සියලු දෙනාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂය ඒකමතිකව තීරණය කර තිබේ.

    ඒ අද හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා‍ගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී මේ බව තීරණය කර ඇත.

    ඒ අනුව හිටපු ජනපතිනියගේ සහ ආණ්ඩුවේ ඇමැතිකම් ලබාගත් 8 දෙනාගේ පක්ෂ සාමාජිකත්වය මෙලෙස අහෝසි කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img